අපගේ ඇඩ්මින්ගේ එක පාරට මුහුණේ පැත්තක් paralyzed උනා. දැන් ප්‍රතිකාර ගන්න ගමන් තියෙන්නේ ඒකට. ඒත් අපි ඔයාලට දෙන ethical-hacking courses කිසිම වෙලාවක නවත්වන්නේ නෑ. දැනට කරගෙන යන ලයිව් කෝසස් වගේම ඔයාලට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් ethicalhacking ඉගෙන ගැනීමට එයටත් අපි කිසිම ප්‍රශ්නයක් නැතුව ඉඩකඩ සලසා තියෙනවා.
#askvenom #developer #ethicalhacker #hackers #paralyzed #linux #fyp #trendingsound #linux #sick #hospital #srilanka